Coronavirus Outbreak

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

(UTV |COVID -19) – අද(16) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 68 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top