දේශීය

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට WHO එකඟතාව [RELEASE]

(UTV | කොළඹ) – මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් සදහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව ලබාදී ඇත.

මෙම එන්නත ලබාදීම සදහා වන කරුණු සෙවීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කමිටුවක් ද පත් කිරීමට කටයුතුකර තිබේ.

 

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top