දේශීය

මෙරට කොවිඩ් මරණ ගණන 73දක්වා ඉහළට[RELEASE]

(UTV |කොළඹ) – ඊයේ  (19) මධ්‍යම රාත්‍රියේ වාර්තා වූ මරණ හතරත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, කාන්තාවන්  දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු  මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top