දේශීය

මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන් 35, 000 ඉක්මවයි

(UTV | කොළඹ) – මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් තවත් 706 දෙනෙකු සුවය ලබා තිබෙන අතර , ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 35,329 දක්වා ඉහළ යයි.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7174 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාදිතයන් 639 දෙනෙකු වාර්තා වූ අතර , මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 42,702 ක්.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top