Coronavirus Outbreak

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් ඊයේ (08) රාත්‍රී 11.45 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 835 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top