Coronavirus Outbreak

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවෙන් හමුවූ නව කොරෝනා වෛරස ආසාධිතයන්ගේ සංඛ්‍යාව 198 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව මෙරටින් වාර්තා වූ ආසාධිතයන් 197 දෙනා අතුරින් 137 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top