දේශීය

මෙරට කොරෝනා මරණ ගණන 247 දක්වා ඉහළට[RELEASE]

(UTV |කොළඹ) – මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 247ක් දක්වා ඉහළ යයි.

මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි අයෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top