දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් 95,000 ඉක්මවයි

(UTV | කොළඹ) – අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 170 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 95,018ක් ලෙසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top