Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයින් 1814 ක් දක්වා ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1814ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ආසාදිතයන් 4දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඒ අතර කුවේට් සිට පැමිණි තුන්දෙනෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු වන අතර , අද දිනයේ මෙතෙක් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 13ක්.


(UTV| කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1810 ක් දක්වා ඉහළ ගොස් තිබේ.   

අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 9 කි.

ඔවුන්ගෙන් 08 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර අනෙක් පුද්ගලයා කුවේට් සිට පැමිණි අයෙකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top