Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV |කොළඹ ) – තවත් කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top