Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට

(UTV |කොළඹ ) – මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගනෙ තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයිනක් ගණන 188 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top