Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයන් 1486 දක්වා ඉහළට

(UTV | කොවිඩ් 19) – මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1486 දක්වා ඉහළගොස් ඇත.

මෙම පිරිස අතර විදෙස්ගතව සිට පැමිණි 15 දෙනෙකු සහ තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ද වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top