Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1804ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද වාර්තාවූ ආසාදිතයන් තුන්දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව සඳහන්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top