Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) –  මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1628ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top