Coronavirus Outbreak

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට මෙරටින් 445 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 9ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top