දේශීය

මෙරට ආසාදිතයින් ගණන නැවතත් ඉහළට

(UTV | කොළඹ ) – ඉන්දියාවේ සිට පැමිණි පිරිසගෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හදුනාගැනිමත් සමග මෙරට සමස්ත ආසාදිතයින්සංඛ්‍යාව 1980 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top