Coronavirus Outbreak

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

(UTV | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1908 දක්වා ඉහළ ගොස් තිබේ

මෙම ආසාදිතයන් තිදෙනා ඉරානයේ සිට පැමිණි පුද්ගලයන් බව වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top