Coronavirus Outbreak

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top