Coronavirus Outbreak

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]

(UTV| කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මෙම ආසාදිතයන් 5 දෙනාම නාවික හමුදා සාමාජිකයන් ද වෙයි.


(UTV | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1861 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top