Coronavirus Outbreak

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

(UTV | කෝවිඩ්-19) – ඊයේ (27) දිනයේ මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 150 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1469 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top