දේශීය

මෙරටින් තවත් කොරෝනා මරණ කීපයක්

(UTV | කොළඹ) – තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top