Coronavirus Outbreak

කොරෝනා ආසාධිතයන් තවත් ඉහළ යයි – මුළු ගණන 59 ක් [UPDATE]


(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 4ක් අද (19) දිනයේදී සොයාගත් සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙරටින් මේ වන විට කොරෝනා ආසාධිතවූ මුළු සංඛ්‍යාව 56ක් වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top