දේශීය

මුහුණු ආවරණයකට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ ) – ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 50ක් සහ එන් 95 වර්ගයේ මුහුණුආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 325ක් ලෙස ගැසට් කෙරේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top