දේශීය

මුව ආවරණ පැළඳීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න

(UTV | කොළඹ) – මුව ආවරණ පැළඳීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top