දේශීය

මුල්‍ය සමාගම් අක්‍රමිකතා සෙවීමට මහ බැංකුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ මූල්‍ය සහ ලීසිං සමාගම්වල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමටය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top