දේශීය

මීගමුව බන්ධනාගාරයේ සිට මත් ජාවාරම් මෙහෙයවූ තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | මීගමුව) – මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 ක්, හෙරොයින් සහ ගංජා සමග බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top