දේශීය

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවයක

(UTV | ගම්පහ) – මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

තවත් කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයට එක්ව ඇති බව වර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top