දේශීය

මැනිං වෙළඳපොළ දින 4 ක් වැසේ

(UTV |කොළඹ ) – නිරෝධායන කටයුතු සඳහා රජයට සහය දීමේ අරමුණින් අද (12) සිට දින 4 ක් පිටකොටුව මැනිං වෙළඳපොළ වසා දැමීමට තීරණය කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top