දේශීය

මැනිං වෙළඳපොල කටයුතු ඇරඹේ

(UTV | කොළඹ ) – කොරෝනා අවධානම හමුවේ දින 16 ක් වසා දමා තිබූ කොළඹ මැනිං වෙළඳපලේ තොග වෙළෙදාම් කටයුතු අද අලුයම 4 සිට නැවත ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් ජංගම වෙළෙඳ රථ සදහා අවසර හිමි නොවන බව මැනිං වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක අවධාරණය කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top