දේශීය

මැනිං පොදු වෙළඳපොල අද විෂබීජහරණයට

(UTV | කොළඹ) – වෙසක් පොහොය නිමිත්තෙන් වසා තැබුණු කොළඹ මැනිං පොදු වෙළඳපොල අද (10) දිනයේ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

දින 4 ක් පුරාවට මැනිං පොදු වෙළඳපොල වසා තැබුණි.

ඒ අනුව හෙට (11) සිට යළි තොග වෙළඳාම සඳහා විවෘත කරන බව මැනිං පොදු වෙළඳ සංගමය සඳහන් කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top