දේශීය

මැනිං තොග වෙළඳපොල විවෘත කිරීම කල් දැමේ

(UTV | කොළඹ) – පිටකොටුව මැනිං තොග වෙළඳපොල යළි විවෘත කිරීම අප්‍රේල් 21 වනදා දක්වා කල් දමා තිබේ.

මැනිං වෙළඳපොල වෙළඳ සංගමය ප්‍රකාශ කළේ මීට පෙර සැලසුම් කර තිබූ පරිදි හෙට එය විවෘත නොකරන බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top