ක්‍රීඩා

මැතිව්ස් බංග්ලාදේශ තරගයෙන් ඉවත් වෙයි

(උදයම්,කොළඹ)   – බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් වෙයි.
අබාධයක් හේතුවෙන් ඔහු එම ටෙස්ට් තරඟාවලියට සහභාගී නොවන බව දැනුම් දී ඇත.
Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top