දේශීය

මැතිවරණ දිනයට අභියෝග කළ පෙත්සම් සළකා බැලීම තෙවන දිනටත්

(UTV | කොළඹ ) – ලබන ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් අද (20) පෙරවරු 10.00 ට යළි සළකා බැලීමට නියමිතය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදී නීතිඥ චරිත ගුණරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මෙම පෙත්සම් අද යළි සළකා බලනු ලබන්නේ තෙවන දිනටයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top