දේශීය

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡා 2 ක් ලබන සඳුදා

(UTV |කොළඹ ) – පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා 2 ක් ලබන සඳුදා දිනයේදී කැඳවා තිබේ.

පළමු සාකච්ඡාව පැවැත්වෙන්නේ එදින පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර වන අතර එම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ද පැවැත්වීමටයි මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.

තවද ඉදිරියේදී සියලූම පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයන් හමුවී මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top