දේශීය

මැතිවරණ කොමිසමේ තවත් රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (20) මැතිවරණ කොමිෂන් සභාවේ තවත් රැස්වීමක් පැවැත්වේ.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුලු සාමාජිකයන් ඊට එක්වීමට නියමිත අතර මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top