දේශීය

මැතිවරණ කොමිෂන් සභාව රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද (11) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන්ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

 

2023 පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top