දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙටට කල් යයි

(UTV | කොළඹ) – ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වැඩි දුර සලකා බැලීම හෙට (28) තෙක් යළි කල් තබා තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top