දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – ජුනි 20 මහමැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් වූ පෙත්සම්වල පදනමක් හෝ නීතිමය වලංගුතාවක් නොමැති බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top