දේශීය

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට

(UTV | කොළඹ) – සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීම හා කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  අනිල් ජාසිංහ මහතා පවසයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top