දේශීය

මාළිගාවත්තේ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 ක් මිය යයි

(UTV | කොළඹ) – මාලිගාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලිකව සිදුකළ ආධාර බෙදීමකදී සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු මිය ගිය බව කොළඹ ජාතික රෝහල පවසයි.

මෙම තෙරපීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත්වූ තවත් කාන්තාවන් 4 දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මාලිගාවත්ත පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර බෙදීම සිදුකළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top