දේශීය

මාස 6 ක ලීසිං සහනය දීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –  ත්‍රිරා්ද රථ, පාසල් වෑන් රථ, බස් රථ, ටැක්සි සේවාවන් සඳහා යොදවන වෑන් රථ සඳහා ලීසිං ණය වාරික ගෙවීම මාස 6කට අත්හිටුවීමට යෝජනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රීකාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top