දේශීය

මාවනැල්ල මා ඔයේ ගිලී ළමුන් දෙදෙනෙකු මරුට

(UTV | අම්පාර ) – මාවනැල්ල මා ඔයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ළමුන් 7 දෙනෙකු දිය නෑමට ගොස් ඇති බවත් එයින් ළමුන් දෙදෙ‌නෙකු මෙලෙස දියේ ගිලී ඇති බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top