දේශීය

මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේ

(UTV | කෝවිඩ්-19) – අද (28) දිනයේදී ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 8 වන දිනයටත් වැඩිදුර සලකා බැලීම සිදු කෙරේ.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පෙරවරු 10.00 ට පෙත්සම් වැඩිදුර සළකා බැලීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනයද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් අභියෝගයට ලක් කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top