දේශීය

මහින්ද දේශප්‍රියට නව ධූරයක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එමෙන්ම , අද පෙරවරුවේ නීතිඥ නිමල් පුංචිහේවා මහතා මැතිවරණ කොමිසමේ නව සභාපති ලෙස වැඩ භාරගනු ලැබීය.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top