ක්‍රීඩා

මහින්දානන්දගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය එයි

(UTV |කොළඹ ) – හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නවාලපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලයට අද(24) උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ තිබේ.

ඒ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදුන් බවට ඔහු විසින් කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බව අප වාර්තාකරු පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top