දේශීය

මහර රැඳවියන් සම්බන්ධ තොරතුරු විමසීමට දුරකථන අංකයක්

(UTV | ගම්පහ) – මහර බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වාදුන් බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව 0112 678 600 යන මෙම අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top