කලා

මව් පදවියට සැරසෙන නිරූපණ ශිල්පිනී චමත්කා [PHOTOS]

(UTV | කොළඹ) – ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චමත්කා ලක්මිණී මේ වන විට උතුම් මව් පදවියට සූදානම් වෙමින් සිටී.

ගීත රූපරාමුවලට පෙනී සිටීමෙන් ද ඇය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්විය.

චමත්කා සහ ඇගේ සැමියා පෙනී සිටි ඡායාරූප පෙළක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි.

Image may contain: 8 people, people standing and wedding

Image may contain: one or more people

Image may contain: 2 people, wedding and closeup

Image may contain: 1 person, outdoor

Image may contain: 2 people, wedding, tree, outdoor and nature

Image may contain: 2 people, people standing and indoor

Image may contain: 2 people, people standing, tree and outdoor

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top