දේශීය

මත්ද්‍රව්‍යකරුවන්ට මරණ දඬුවම ලබාදීමට එරෙහි නියෝගය යළි දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය ඔක්තෝම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝග කළේය.

ඒ මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදීයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top