ගොසිප්

මටත් මාස 6 ක දරුවෙක් ඉන්නවා – නිරෝධායනය වෙන්නේ නිවසේ නෙවෙයි

(UTV | කොළඹ) – පසුගියදා ඩුබායි සංචාරයක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු මා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් දක්වා ඇත.  

ඒ ඔහු නිවෙස් නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේ පළකර තිබූ සටහනකට පිළිතුරු ලෙසයි.

 

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top