විදෙස්

මගීන් 66 ක් රැගත් ඉරාන මගී ගුවන් යානයක් කඩා වැටෙයි.

(UTV |ඉරානය) – මගීන් 66 ක් රැගත් ඉරාන මගී ගුවන් යානයක් මධ්‍යම ඉරානයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටෙයි.

ඒ අතර ආරක්ෂක භටයන් දෙදෙනෙක්, ගුවන් සේවිකාවන් දෙදෙනෙක් සහ නියමු සහ නියමු නෞකාවද සිටිති.

මෙය ඉරානයේ ටෙහෙරාන් නුවර – මෙහෙරාබාද් ගුවන් තොටුපලෙන් අභ්‍යන්තර ගුවන් ගමනක් සඳහා නික්මුණු මගී ගුවන් යානයකි.

එම ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 06 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top